Ayubowan

බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය

"බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් සහ ගෞරවයෙන් යුතුව අපි පිළිගන්නෙමු."

දැක්ම/මෙහෙවර

දැක්ම

සාරධර්ම සපිරි ගුණගරුක සමාජයක් බිහිකිරීමේ ප්‍රමුඛ පහසුකරන්නා බවට පත්වීම.

මෙහෙවර

බෞද්ධමධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින්, බෞද්ධාගමික ඉගැන්වීම් මත පදනම් වෙමින් සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කර, ක්‍රියාත්මක කිරීම තුළින් යහපත් ජීවන රටාවක් සහිත ගුණගරුක සමාජයක් බිහිකිරීමට උරදීම.

 

 

vesak3

Raharata Charika

vihara-namawaliya

නවතම දර්ශන