හෙළ රජ දවසයි - බෝපිටි වෙහෙරයි

ගරු බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් එතුමන්ගේ ආරාධනයෙන් අතිපූජ්‍ය මල්වතු මහාවිහාරයේ අනු නායක ස්වාමින්වහන්සේ සහ ගරුතර මහා සංඝරත්නයේ ආශ්‍රිර්වාදයෙන් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ප්‍රමුක සම්බාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් එදා රජ දවසින් පසුව එනම් 1845 පසුව පුරාණ විහාරස්ථානයක් රාජමහාවිහාරයක් බවට පත්කීරීමක් ලෙස කටුගම්පල ආසනයේ වසර 2000කට වඩා ඉපැරණි විහාර්ස්තානයක් වන බෝපිටිය විහාරස්ථානය රාජමහා විහාරයක් බවට පත් කරමින් එම සන්නස් පත්‍රය බෝපිටිය රාජමහාවිහාරාධිපති නායක ස්වාමින්වහන්සේ වෙත පිරිනැමීමේ රාජ්‍ය උත්සවය අති ගෞරවබහුමානයෙන් යුතුව 2018.07.15 දින ශුභ මොහොතින් සිදු කෙරිණ. 

 ad1 1            ad1 4

 

vesak3

Raharata Charika

vihara-namawaliya

Latest Video